රෝග ලක්ෂණ මතු වීමට පෙර, ඔබේ ශරීරයේ තත්ත්වය නිවැරදිව හඳුනාගන්න.

NURA පරීක්ෂණ මඟින් ආවරණය වන සෞඛ්‍යය තත්ත්වයන්, ඒවායේ අවදානම් සහ පූර්ව රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වන්න. රෝගයක් මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් ඔබේ ජීවිතයට හිමිවන පූර්ණ ආරක්ෂාව සහ සැබෑ වෙනස වටහාගන්න.
ඔබේ ශරීරය ඇතුළත සිදුවන්නේ කුමක්දැයි දැනගන්න
ඔබේ ශරීරයේ ප්‍රධාන සෞඛ්‍යය දර්ශක පිළිබඳ සවිස්තරාත්මක සහ නිවැරදි තොරතුරු NURA පරීක්ෂණ වාර්තා හරහා පහසුවෙන් ලබාගන්න.
පෙනහළු පිළිකා පරීක්ෂාව
පෙණහලු රෝග උත්සන්න වන තෙක්ම ලක්ෂණ මතු නොවේ. NURA හි AI තාක්ෂණය මඟින් රෝග ලක්ෂණ මතු වීමට වසර ගණනාවකට පෙරම පෙණහලුවල ඇතිවන කුඩා ගැටිති පවා හඳුනාගනී.
හෘද සෞඛ්‍යය පරීක්ෂාව
හදවතේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහය කිසිදු අවදානම් ලක්ෂණයකින් තොරව නිරෝගීව පවතිනවාදැයි ස්කෑන් පරීක්ෂණ මඟින් තහවුරු කරයි.
පියයුරු පිළිකා පරීක්ෂාව
පියයුරු පටකවල කිසිදු අසාමාන්‍යතාවයක් හෝ අවදානම් ලක්ෂණයක් නොමැති බව තහවුරු කෙරෙන නිරෝගී පරීක්ෂාව.
වකුගඩු පිළිකා පරීක්ෂාව
වකුගඩුවල ව්‍යුහය සහ ක්‍රියාකාරීත්ව දර්ශක නිරෝගී සාමාන්‍ය මට්ටමේ පවතිනවාදැයි පරීක්ෂා කෙරේ.
අස්ථි සෞඛ්‍යය
අස්ථිවල ඝනත්වය (Bone Density) සහ ශරීරයේ සංයුතිය පරීක්ෂා කර අස්ථිවල ශක්තිමත්භාවය තහවුරු කෙරේ.
ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව
Colposcope යන්ත්‍රය භාවිතයෙන් ගැබ්ගෙල පටක ඉතා සමීපව නිරීක්ෂණය කර පූර්ව පිළිකා ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කෙරේ.
මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා පරීක්ෂාව
මහාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිවල නිරෝගී බව සහ අසාමාන්‍ය මස්දලු (Polyps) හෝ වෙනත් වෙනස්කම් ඇත්දැයි තහවුරු කරයි.
අක්මා පිළිකා පරීක්ෂාව
අක්මාවේ ස්කෑන් පරීක්ෂණ සහ අක්මා ක්‍රියාකාරීත්ව වාර්තා නිරෝගී සාමාන්‍ය මට්ටමේ පවතීදැයි පරීක්ෂා කෙරේ.
ආමාශය සහ ආමාශයික සෞඛ්‍යය පරීක්ෂාව
කල්ගත වූ තුවාල සහ ජීරණ පද්ධතියේ ආසාදන ඇති කරන H. pylori නැමැති ආමාශයික බැක්ටීරියා තත්ත්වය ඇත්දැයි නිරීක්ෂණය කෙරේ.
පුරුෂ ග්‍රන්ථි පිළිකා පරීක්ෂාව
ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ප්‍රමාණය සහ අවදානම් ලක්ෂණ රහිත නිරෝගීභාවය ස්කෑන් පරීක්ෂාවෙන් හඳුනාගනී.
රුධිර පරීක්ෂාව
රුධිරයේ ප්‍රධාන සංඝටක සහ ජෛව රසායනික සෞඛ්‍යය දර්ශක නිරෝගී මට්ටමේ පවතිනවාදැයි පරීක්ෂා කෙරේ.
මුඛ පිළිකා පරීක්ෂාව
දත් සහ විදුරුමස්වල නිරෝගීභාවය පරීක්ෂා කරන අතර, මුඛ පිළිකා පූර්ව ලක්ෂණ හෝ වෙනත් අසාමාන්‍යතා ඇත්දැයි නිරීක්ෂණය කරයි.

අපගේ පරීක්ෂණ පැකේජ ගැන දැනගන්න
ඔබේ සෞඛ්‍යය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගැනීමට අපගේ නවීන පරීක්ෂණ පැකේජ පරීක්ෂා කර බලන්න.