Nura Logo

පූර්ව රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයක් (Preventive Screening) යනු කුමක්ද?

පූර්ව රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයක් යනු කිසිදු රෝග ලක්ෂණයක් නොමැති, තමන් පූර්ණ නීරෝගීභාවයෙන් පසුවන්නේ යැයි විශ්වාස කරන ඕනෑම අයෙකුට තමාගේ කැමැත්තෙන්ම සිදුකර ගත හැකි පූර්ව සෞඛ්‍යය ඇගයීමකි. ලෙඩ රෝග ලක්ෂණ මතුවූ පසු සිදුකරන සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ මෙන් නොව, මෙමගින් සිදුවන්නේ කිසිදු බාහිර ලක්ෂණයක් නොපෙන්වා ශරීරය තුළ අභ්‍යන්තරව වර්ධනය වන බරපතල රෝගී තත්ත්වයන් මුල් අවධියේදීම හඳුනා ගැනීමට උපකාර කිරීමයි.

*මූලාශ්‍රය: ජපාන සායනික පිළිකා සංගමය

සෞඛ්‍යය පරීක්ෂාවක් සඳහා හොඳම කාලය රෝග ලක්ෂණ මතුවන තෙක් සිටීම නොවේ — ඔබ පූර්ණ නීරෝගීභාවයෙන් පසුවන වර්තමානයයි.

පිළිකාවක අදියරයන්

පිළිකාවක් ශරීරය පුරා කොපමණ ප්‍රමාණයකට පැතිර තිබේ ද යන්න මෙම අදියරයන් මගින් නිරූපණය කෙරේ. NURA හි ප්‍රධාන අරමුණ වන්නේ පිළිකාවක් ශරීරයේ අනෙකුත් කොටස් වෙත පැතිරීමට පෙර, ඉතා මුල් අවධියේදීම (පළමු අදියරේදීම - Stage 1) එය නිවැරදිව හඳුනා ගැනීමයි.

පිළිකා සෛල ආරම්භ වූ ස්ථානයට පමණක් සීමා වී පවතී.

පිළිකාව ශරීරයේ වෙනත් පටක හෝ අවයව වෙත පැතිරී නැත. මෙහිදී ප්‍රතිකාර කිරීම ඉතා පහසු වන අතර, පූර්ණ සුවය ලැබීමේ ප්‍රවණතාව අතිශය ඉහළය.

පිළිකාව යම් තරමකට වර්ධනය වී ඇති අතර, ආසන්නයේ පිහිටි නාළ රහිත ග්‍රන්ථි වලට ද බලපෑම් ඇති විය හැකිය.

තවමත් එක් ප්‍රදේශයකට සීමා වී තිබුණ ද, සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. නිවැරදි ප්‍රතිකාර මගින් සුව කළ හැකි නමුත් වඩාත් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වේ.

පිළිකාව ආසන්නයේ පිහිටි පටක සහ නාළ රහිත ග්‍රන්ථි වෙත පැතිරී ඇත.

පිළිකා සෛල ප්‍රධාන අවයවයෙන් ඔබ්බට ගමන් කර ඇත. මෙහිදී ප්‍රතිකාර මගින් පූර්ණ සුවය ලැබීමේ අවස්ථා සීමිත වේ.

පිළිකාව ශරීරයේ අනෙකුත් ප්‍රධාන අවයව වෙත ද පැතිරී ඇත.

පිළිකා සෛල ශරීරයේ ස්ථාන කිහිපයකම ව්‍යාප්ත වී අවසන්ය. සුව වීමේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් පහත වැටෙන අතර, ප්‍රධාන වශයෙන් ලබාදෙනු ලබන්නේ වේදනා පාලනය සහ සහන සත්කාර ප්‍රතිකාර වේ.

රෝග පූර්ව හඳුනාගැනීමේ පරීක්ෂාව යනු රෝග විනිශ්චයක් නොවේ.

වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා 'රෝග පූර්ව හඳුනාගැනීමේ පරීක්ෂණ' (Screening) සහ 'රෝග විනිශ්චය' (Diagnosis) යනු එකක් ලෙස වරදවා වටහා ගනිති. නමුත්, යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීමටත්, නිවැරදි වෛද්‍ය තීරණ වෙත එළඹීමටත් මෙම පරීක්ෂණ ද්විත්වය අතර පවතින පැහැදිලි වෙනස වටහා ගැනීම අතිශය වැදගත් වේ.

පරීක්ෂාව (Screening) සහ රෝග විනිශ්චය (Diagnosis) අතර වෙනස

ඉලක්කගත පිරිස
රෝග ලක්ෂණ නොමැති, නිරෝගී පුද්ගලයින් සඳහා
වෛද්‍ය නිර්දේශය
අවශ්‍ය නැත — ඔබේ කැමැත්ත පරිදි පහසුවෙන් සිදු කළ හැකිය.
ප්‍රධාන අරමුණ
රෝග කල්තියා හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම
නිරාහාරව සිටීම
නැත
ගතවන කාලය
විනාඩි 120යි (සියලුම පරීක්ෂණ එකම ස්ථානයකින්)
රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සඳහා
ඔව් — වෛද්‍යවරයෙකුගේ නිල නිර්දේශය මත
සැකසහිත රෝගී තත්ත්වයක් තහවුරු කර ගැනීම
බොහෝ විට අවශ්‍ය වේ.
වාර කිහිපයක් වෛද්‍යවරයා හමුවීමට සිදුවිය හැකිය.

අද ශ්‍රී ලංකාවේ පිළිකා පිළිබඳ යථාර්ථය

ශ්‍රී ලංකාවේ මරණවලට දෙවන ප්‍රධානතම හේතුව පිළිකා රෝගයයි. වැඩිම අවදානමක් ඇත්තේ කාටද යන්න සංඛ්‍යාලේඛන තුළින් විමසා බලමු.

හෘද වාහිනී රෝගවලට පසුව ශ්‍රී ලංකාවේ මරණවලට බලපාන දෙවන ප්‍රධානතම හේතුව පිළිකා රෝගයයි.
# 0
බටහිර රටවල කාන්තාවන්ට සාපේක්ෂව ශ්‍රී ලාංකික කාන්තාවන්ට පියයුරු පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථ වයස වසර 10කින් අඩුය.
0 yrs
ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග 10 සඳහා වන මරණ අනුපාතය — කල්තියා පරීක්ෂා කිරීම මඟින් වළක්වාගත හැකි බව දක්වා ඇත.
0 %

*මූලාශ්‍රය: WHO, Global Cancer Observatory (2024)

ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා

ශ්‍රී ලාංකික පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා

Why is early detection important?

Japan is a great example of why early detection works. Life expectancy in Japan is the longest in the world, thanks in part to their tradition of periodic screening. Cancers in Japan are usually detected at an early stage, giving those diagnosed with it the best chance at receiving effective treatment.


NURA is modelled after this Japanese system of periodic screening.

Why is early detection important?

Japan is a great example of why early detection works. Life expectancy in Japan is the longest in the world, thanks in part to their tradition of periodic screening. Cancers in Japan are usually detected at an early stage, giving those diagnosed with it the best chance at receiving effective treatment.


NURA is modelled after this Japanese system of periodic screening.

*Source: GLOBOCAN 2018

විනාඩි 120න් පැහැදිලි සෞඛ්‍යය වාර්තාවක්

සෑම පියවරක්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සමීප මඟපෙන්වීම යටතේ සිදුවේ. අනවශ්‍ය ප්‍රමාදයන් හෝ අපැහැදිලි බවකින් තොරව, නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් පමණි.

පැමිණීම සහ ලියාපදිංචිය

පැමිණීම සටහන් කර ගැනීම සහ හෘදයාංගම පිළිගැනීම.

විනාඩි 0 - 10*

මූලික ශාරීරික සහ රසායනාගාර පරීක්ෂණ

ලේ, මුත්‍රා, දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂණ.

විනාඩි 10 - 50*

AI තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ

CT, අස්ථි ඝනත්ව (Bone Density) සහ රුධිර නාළ ස්කෑන් පරීක්ෂණ.

විනාඩි 50 - 80*

AI විශ්ලේෂණය

Fujifilm AI තාක්ෂණය මගින් සියලුම පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කිරීම.

විනාඩි 80 - 100*

වාර්තා ලබාදීම සහ වෛද්‍ය උපදෙස්

එදිනම සම්පූර්ණ වාර්තාව ලබාදීම සහ වෛද්‍යවරයා සමග සෘජු සාකච්ඡාව.

විනාඩි 100 - 120

විනාඩි 120න් පැහැදිලි සෞඛ්‍යය වාර්තාවක්

සෑම පියවරක්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සමීප මඟපෙන්වීම යටතේ සිදුවේ. අනවශ්‍ය ප්‍රමාදයන් හෝ අපැහැදිලි බවකින් තොරව, නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් පමණි.

Nura – How It Works

Arrive & Register

පැමිණීම සටහන් කර ගැනීම සහ හෘදයාංගම පිළිගැනීම.

Vitals & Lab Tests

ලේ, මුත්‍රා, දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂණ.

AI Imaging Scans

CT, අස්ථි ඝනත්ව (Bone Density) සහ රුධිර නාළ ස්කෑන් පරීක්ෂණ.

AI විශ්ලේෂණය

Fujifilm AI තාක්ෂණය මගින් සියලුම පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කිරීම.

Report & Consultation

එදිනම සම්පූර්ණ වාර්තාව ලබාදීම සහ වෛද්‍යවරයා සමග සෘජු සාකච්ඡාව.

Walk into any Nura centre
Experience seamless screening
Unlock AI-assisted insights
Get an in-depth doctor consultation

Arrive & Register

පැමිණීම සටහන් කර ගැනීම සහ හෘදයාංගම පිළිගැනීම.

Walk into any Nura centre

Vitals & Lab Tests

ලේ, මුත්‍රා, දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂණ.

Experience seamless screening

Ai Imaging Scans

CT, අස්ථි ඝනත්ව (Bone Density) සහ රුධිර නාළ ස්කෑන් පරීක්ෂණ.

Unlock AI-assisted insights

AI විශ්ලේෂණය

Fujifilm Ai processes all results

Get an in-depth doctor consultation

Report & Consultation

එදිනම සම්පූර්ණ වාර්තාව ලබාදීම සහ වෛද්‍යවරයා සමග සෘජු සාකච්ඡාව.

Get an in-depth doctor consultation

ඔබ රෝගී අවදානමක සිටිනවාද?

පූර්ව සෞඛ්‍යය පරීක්ෂාවක් කිරීමට හොඳම කාලය ඔබ සම්පූර්ණයෙන්ම නිරෝගීව සිටින අවස්ථාවයි. නමුත් පහත සඳහන් කරුණු ඔබට අදාළ නම්, ප්‍රමාද නොවී පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුය.

NURA නිර්දේශය: වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂාව

රෝග ලක්ෂණ මතුවන තෙක් බලා නොසිටින්න. ඔබේ පවුලේ පිළිකා රෝග පිළිබඳ ඉතිහාසයක් තිබේ නම් හෝ සඳහන් කර ඇති අවදානම් සාධක කිසිවක් ඔබට අදාළ වේ නම්, සෞඛ්‍ය පරීක්ෂණ කලින් ආරම්භ කරන්න. වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ මඟින් කාලයත් සමඟ ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ සිදුවන වෙනස්කම් පිළිබඳ වඩාත් පැහැදිලි සහ නිවැරදි අවබෝධයක් ලබාගත හැකිය.

Need help scheduling an appointment? We can get in touch with you.

Choose your preferred city

Chat with Nura's AI Assistant AI Chat
Call at +91-7310494949 Call
NURA AI Assistant ✕