සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ
සෞඛ්‍යය සේවාවේ විශිෂ්ටත්වය යනු ඔබට දැනෙන සැබෑ වෙනස සහ සුවපහසුවයි. NURA හි දී අපි ඔබේ වටිනා කාලය සහ නීරෝගීභාවය සියල්ලටම වඩා අගය කරන්නෙමු. පූර්ණ රෝග විනිශ්චය, AI තාක්ෂණයේ නිරවද්‍යතාව, විශිෂ්ටතම වෛද්‍ය අධීක්ෂණය සහ ක්ෂණික ඩිජිටල් වාර්තාකරණය හරහා, ඔබේ සෞඛ්‍යය ගැන පූර්ණ විශ්වාසයෙන් තීරණ ගැනීමට අවශ්‍ය මගපෙන්වීම අපි ඔබට සපයන්නෙමු.
Ai-powered Ultra Low Dose CT
එසැණින් ලබාගත හැකි පරීක්ෂණ වාර්තා
විශේෂඥ වෛද්‍ය උපදෙස්
ඩිජිටල් සෞඛ්‍යය වාර්තා
AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතිශය අඩු විකිරණ CT ස්කෑන් පරීක්ෂණ
එසැණින් ලබාගත හැකි පරීක්ෂණ වාර්තා
විශේෂඥ වෛද්‍ය උපදෙස්
ඩිජිටල් සෞඛ්‍යය වාර්තා
Measurable Excellence with Personalized Care
වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ
පිළිකා පරීක්ෂණ
පියයුරු පිළිකා පරීක්ෂාව
ගැබ්ගෙල පිළිකා
මහාන්ත්‍ර පිළිකා පරීක්ෂාව
වකුගඩු පිළිකා පරීක්ෂාව
අග්න්‍යාශ පිළිකා පරීක්ෂාව
අක්මා පිළිකා පරීක්ෂාව
පෙණහලු පිළිකා පරීක්ෂාව
මුඛ පිළිකා
ඩිම්බකෝෂ පිළිකා පරීක්ෂාව
ප්‍රොස්ටේට් පිළිකා පරීක්ෂාව
ජීවන රටා ආශ්‍රිත සෞඛ්ය පරීක්ෂණ
Blood pressure
Calcium Scoring
පූර්ණ රුධිර පරීක්ෂාව
Coronary Heart Disease
දියවැඩියා පරීක්ෂාව
Diabetic Retinopathy
Ear Hearing Test
Emphysema COPD
Eye Vision Test
Fatty Liver
Full Body Composition
Heart
Hyperlipidemia
Kidney Gall Bladder Stones
වකුගඩු සෞඛ්‍යය පරීක්ෂාව
අක්මාවේ නිරෝගී භාවය
Liver Hypertrophy
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය පරීක්ෂාව
ඔස්ටියෝපොරෝසිස්
Urine Test
සවිස්තරාත්මක
පිරිමි පාර්ශවය සඳහා වන සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ
- මිනිත්තු 120
- ₹18,000
සවිස්තරාත්මක
කාන්තා පාර්ශවය සඳහා වන සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ
- මිනිත්තු 120
- ₹18,000
Focused Check-ups
- 25 MINS*
FOCUSED
Heart Health Checkup
- ₹10,000
- 25 MINS*
FOCUSED
Lung Health Check
- ₹10,000
- 25 MINS*
FOCUSED
Lung Health Check
- ₹10,000
ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.
ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.
- NURA සෞඛ්ය පරීක්ෂණයක මිල කොපමණද?
ඔබ තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව මිල ගණන් වෙනස් වේ.ඔබ කැමති පැකේජයට අදාළ වර්තමාන මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර NURA ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් NURA කණ්ඩායම අමතන්න..
- NURA යනු රෝහලක්ද?
නැත. NURA යනු රෝහලක්, සායනයක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාම වෙන්වූ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි.තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කල්තියා අවබෝධයක් ලබාගැනීමට කැමති පුද්ගලයන් සඳහා NURA විශේෂිත පරීක්ෂණ සේවා සපයයි. අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, වෙත යොමුවීම සඳහා NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු ඇත.
- සාමාන්‍ය සෞඛ්ය පරීක්ෂණයකට වඩා NURA වෙනස් වන්නේ කෙසේද?
NURA මඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාදේ. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වැඩිදියුණු කළ අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT රූපගත කිරීම්, ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා වන පරීක්ෂණ, පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශන සේවා NURA ඒකාබද්ධ කරයි. මෙම සියලු පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.NURA පරීක්ෂණ විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු රෝග විනිශ්චය කිරීමට නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාය. වැඩිදුර අවධානය අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, මඟින් රෝග සඳහා ප්‍රතිකාර හෝ ඖෂධ නියම කිරීම සිදු නොකෙරේ
- NURA සෞඛ්ය පරීක්ෂණ නිර්දේශ කරනු ලබන්නේ කා සඳහාද?
ක්‍රියාශීලීව තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වෙමින්, රෝග වැළැක්වීමේ සහ කල්තියා හඳුනාගැනීමේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා NURA පරීක්ෂණ සැලසුම් කර ඇත. ඔබට දැනටමත් රෝග ලක්ෂණ පවතී නම් හෝ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.
- NURA මඟින් පරීක්ෂා කරනු ලබන පිළිකා වර්ග මොනවාද?
NURA මඟින් ජීවන රටාවට සම්බන්ධ ප්‍රධාන බෝ නොවන රෝග (NCDs) සඳහා පරීක්ෂණ සිදුකරන අතර, මුඛ, පෙනහළු, පියයුරු, වකුගඩු, අක්මා, අග්න්‍යාශ, පුරස්ථි ග්‍රන්ථි, ඩිම්බකෝෂ, ගැබ්ගෙල සහ මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතුළු පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ ද සිදුකරයි. පරීක්ෂණ ද සිදුකරයි. තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව පිළිකා පරීක්ෂණ ඇතුළත් වීම වෙනස් වේ. කාන්තා සහ පිරිමි සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ පැකේජවලට අදාළ ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශේෂිත පිළිකා පරීක්ෂණ ඇතුළත් වේ.
- NURA සෞඛ්ය පරීක්ෂණයක් සඳහා කොපමණ කාලයක් ගතවේද?
NURA හි පිරිමි සහ කාන්තා සවිස්තරාත්මක පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය. මෙයට AI තාක්ෂණයෙන් සහාය ලබන රූපගත කිරීම්, සවිස්තරාත්මක රසායනාගාර පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය ඇතුළත් වේ. ඔබ මධ්‍යස්ථානයෙන් පිටවීමට පෙර ඔබේ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාව ද ලබාගත හැකිය.
- NURA පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්ය පරීක්ෂණය යනු කුමක්ද?
NURA යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණයෙන් බලගැන්වූ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි., එය FUJIFILM DKH විසින් Fujifilm සහ Dr. Kutty's Healthcare සමඟ එක්ව පවත්වාගෙන යනු ලබයි. 2020 වසරේ ආරම්භ කරන ලද NURA මඟින් ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ බෝ නොවන රෝග සහ පොදු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ සේවා සපයයි. මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ වන අතර, වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය සහ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාවක් ද ලබාදේ.
විශේෂඥ සහාය
ඔබට කිසියම් ගැටලුවක් තිබේද? නැතහොත් උපදෙස් අවශ්‍යද? අපගේ සෞඛ්‍යය උපදේශකයන් හා සම්බන්ධ වන්න. ඔබට ගැළපෙන ඉදිරි පියවර ගැනීමට අපි මගපෙන්වන්නෙමු.
- +94 117 932 932
- hello@nurahealth.lk
විශේෂඥ සහාය
- +91-7310494949
- hello@uat.nura.in
Nura ඇප් එක බාගත කරගන්න
NURA මොබයිල් ඇප් එක හරහා පහසුවෙන්ම වේලාවන් වෙන්කරවා ගැනීමට ඔබේ සෞඛ්ය වාර්තා පරීක්ෂා කිරීමට සහ පරීක්ෂණ ප්රතිඵල එසැනින් ලබා ගැනීමට හැකිය.